ජවිපෙ ආරම්භයේ පටන්ම කලේ මේ රටේ දුක් විදින ජනතාව වෙනුවෙන් පෙනී සිටිමින් ඔවුන්ටම බඩේ පහර ගැසීමය.
එදා 1971 දී ඔවුන් දියත් කළ විප්ලවය නිසා ජනතාවට විමුක්තිය කෙසේ වෙතත් රටට ජාතියට තරුණ ජීවිත දහස් ගණනක් මෙන්ම පොදු දේපොල කෝටි ගණනක් අහිමි වූයේ රට වසර දහයකින් ආපස්සට ඇද දමමින්ය. 70-77 යුගයේ ආර්ථිකය බිද වැටීමට මෙය සෘජුව බලපෑවේ රටේ සම්පත් හා රටේ තරුණ ජීවිත රටට අහිමු වූ නිසාය.
අනතුරුව එළභඹෙන ජේ.ආර්. යුගයේ ආරම්භ කළ මහා පරිමානයේ සංවර්ධන කටයුතු වල ප්රවතිලාබ ජනතාවට නිසි පරිදි නොලැබීමට ප්ර්ධාන හේතු දෙකක් ඇත. එකක් උතුරේ කොටි ත්‍රස්තවාදයයි. අනෙක දකුණේ ජවිපෙ විසින් වැපිරූ භීෂණයයි.
මේ නිසාම උතුරේ ත්‍රස්තවාදය මර්ධනය කිරීමට තිබු සම්පත් දකුණ සන්සුන් කිරීමට යෙදවීමෙන් රටට තව තවත් අස්ථාවර විය.
මෙම විප්ලව දෙක නිසාම තරුණ ජීවිත, උගතුන්, බුද්ධිමතුන්, රණවිරුවන්, ආගමික දේශපාලන නායකයින් දහස් ගණනින් රටට අහිමි කිරීමට ජවිපෙ සමත් විය. රට ආපස්සට තල්ලු වූයේ දුප්පතුන් තව තවත් වල පල්ලට යවමිනි.
එදා 2001 දී බලයට පත්වූ රජය ගෙනගිය ආර්ථික වැඩ පිළිවෙලේ ප්ර.තිලාබ ජනතාවට ලැබෙන්නට පෙර එවකට ජනාධිපතිනිය ලවා එම රජය පෙරලුවේ අන් කිසිවෙකුත් නොව ජවිපෙ මය.
ජවිපෙ විසින් සිදුකල සෑම ප්රිධාන කටයුත්තකින්ම අසරණ වූයේ රටේ පීඩිත දුප්පත් ජනතාවයි. ජවිපෙ පෙනී සිටින්නේ මෙම ජනතාව වෙනුවෙනි. දුප්පත් කම තුරන් වනවිට බඩේ පහර වදින්නේ ජවිපෙටමය.
මේ නිසා ඔවුන් කිසි දිනක මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතියනට සහය නොදක්වයි.ඒවායේ අඩු පාඩු සොයමින් ඒවා කඩාකප්පල් කරයි. ප්රවධාන පක්ෂ දෙකේ ඇති මතභේද යොදා ගනිමින් ආණ්ඩු පෙරළයි. වැඩ වර්ජන උද්ඝෝෂණ හරහා රට අවුල් කරයි. දුප්පත්කම දුරලීමට කිසිවක් නොකරයි. දුප්පත් මිනිහෙක් උත්සාහයෙන් දියුණු වුවහොත් සතුටු වනවා වෙනුවට හොරා යැයි කියමින් වෛරය පතුරවයි. රටේ දියුණුවට යන ගමන කෙසේ හෝ ආපසු හරවා පටන් ගත් තැනටම ගෙන එයි. ඉතිහාසය පුරාම සිදු වී ඇත්තේ මෙයමය. දැන් සිදු වන්නේ මෙය නොවේ යැයි කාට නම් කිව හැකිද?

palagetiyanta hithenne oya wage dewal thamai...pichchila aluwela yanakan unta aalokaya sepai...
ReplyDelete