Sunday, December 13, 2009

හරිම කැත වැඩක්.

අද Sunday Leader පුවත්පත දැක්ක පළගැටියාගේ ඇග කිලිපොලා ගියා. ඇත්තටම පළගැටියා *දේශපාලක* ‍ජෙනරල්තුමා ගැන කළකිරුනා. හරිම කැත වැඩක්.

Fonseka charged that communications were instead confined between the LTTE leaders, Norway, various foreign parties, Basil Rajapaksa, Member of Parliament and the powerful senior adviser to the President and such information was never conveyed to him as he supervised the final stages of the war. “Later, I learnt that Basil had conveyed this information to the Defense Secretary Gothabaya Rajapaksa – who in turn spoke with Brigadier Shavendra Silva, Commander of the Army’s 58th Division, giving orders not to accommodate any LTTE leaders attempting surrender and that “they must all be killed.”


2 comments:

  1. The whole sri lankan community is in a shock with this cheapness!

    ReplyDelete
  2. රටට විශාල සේවයක් කළ ජෙනරාල් තුමා තමන් නොදන්නා දේශපාලනයක් කරන්න ඇවිත් විසින් ම නාස්ති වීම ගැන අවංකවම තියෙන්නෙ ලොකු දුකක්. ඒ වගේම ජෙනරාල් තුමාට අපහාස කරන රජයේ ජනමාධ්‍ය ගැන තියෙන්නෙ ලොකු පිළිකුළක්.

    ReplyDelete